පිළියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රෝග සුවය සඳහා බෙහෙත් දීම ; වෙදකම ; ප්‍රතිකාරය.
2. රෝගී උපස්ථානය.
3. නැවත සකස් කිරීම ; අලුත්වැඩියාව ; පෑස්සීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cure
2. n. medicament
3. Art. mending
4. n. remedy
5. Bot. repair
6. n. treatment