ගිනි තබනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගිනි තබනවා; යමකට ගිනි අවුළුවනවා.
2. ක්‍රි. දූසමාන ආරංචියක් සේ ඕපාදූප පතුරුවා හරිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. ignite
2. vt. set on fire