සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1481
ගිනි ගඩොළු
Civ. lumps
ගිනි ගත්
ගිනි ගන්නවා
1. v. blaze
2. vti. ignite
3. v. catch fire
4. vt. take fire
ගිනි ගන්නාසුලු බව
ගිනි ගල
1. Art. grinding wheel
2. Aes. igneous rock
ගිනි ගහනවා
vti. inflame
ගිනි ගැන සෝදිසියෙන් සිටින්නා
n. fireguard
ගිනි ගැන්විය නොහැකි
ගිනි ගැනීම
Che. deflagration
ගිනි ගොඩ
n. bonfire
ගිනි ගොඩ වටේ
n. fireside
ගිනි තබනවා
1. vti. ignite
2. vt. set on fire
ගිනි තබා බයගන්වනවා
vt. shoot up
ගිනි තැබීම
ගිනි දණ්ඩය
n. bomb
ගිනි දැල්ල
ගිනි දැල්ලෙන් පිළීස්සිම
ගිනි දෙනවා
ගිනි දෙවියන් පිදීම
n. fire-worship
ගිනි දොර
Civ. fire door
ගිනි නිවන උපකරණය
n. extinguisher
ගිනි නිවන භටයා
1. n. firefighter
2. n. fireman
3. fire-man
ගිනි නිවන හමුදාව
n. fire brigade
ගිනි නිවනය
1. fire-extinguisher
2. Che. fire extinguisher