ගිනි දෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගිනි තබනවා.
2. ක්‍රි. තුවක්කුව පත්තු කරනවා; වෙඩි තියනවා.
3. (කථා.) ක්‍රි. කරදර හිරිහැර පමුණුවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. oppress
2. v. torment