ගිනි ගොඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිනි රාශිය; ගිනිමැලය.
2. (රූඪි.) නා. කරදර රාශිය; කම්කටොලු රැස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bonfire