සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1482

ගිනි නිවනවා

vt. quench

ගිනි නිවන්නා

Aes. fireman

ගිනි නිවනුව

Art. fire extinguisher

ගිනි නිවුම් හරඹ

n. fire drill

ගිනි නොවදින ලාම්පුව

1. n. safety lamp
2. safety-lamp

ගිනි පත්තු වෙනවා

1. v. alarm
2. v. catch fire

ගිනි පිට කරනවා

vti. flash

ගිනි පිදීම

Psy. fire-worship

ගිනි පුපුර

n. spark

ගිනි පුපුරු

sparks

ගිනි පුලිගු

embers

ගිනි පුළුන්

n. tinder

ගිනි පෙට්ටිය

match-box

ගිනි පෙනෙල්ල

1. n. brand
2. fire-brand
3. firebrand

ගිනි පෙභෙණිය

Civ. stoker

ගිනි පෙභෙණියා

Civ. stoker

ගිනි පෙහෙණිය

stoker

ගිනි පෙහෙණියා

stoker

ගිනි පොලිය

Soc. usury

ගිනි බියසන

Ele. fire alarm

ගිනි බෝම්බය

n. incendiary bomb

ගිනි මට්ටම් කිරීම

Che. firepolishing

ගිනි මැටි

1. Civ. blaze
2. Aes. fireclay

ගිනි මොලවන කූර

poker