ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1200
ignominy
ignorable
Mat. නොගිණිය හැකි
ignoramus
n. මැටි මෝලා
ignorance
1. n. අවිඥානය
2. n. අවිද්යාව
3. n. ගොන්කම
4. n. නූගත්කම
5. n. නොදැනුම
6. n. මුග්ධතාව
7. n. මොහඳුර
8. n. මෝහ
ignorant
1. a. අඥ
2. a. අඥාන
3. a. අන්ධ
4. a. අනුවණ
5. a. අල්පශ්රැත
6. a. අවියත්
7. a. දග්ධ
8. a. නූගත්
9. Law. නොදත්
10. a. නොදන්නා
11. a. නොපටු
12. a. බාල
13. n. බාලයා
14. a. මුළා
15. a. මෝඩ
ignoratio elenchi
Log. අර්ථාන්තරාභාසය
ignore
1. v. ඇහැ කන පියා ගන්නවා
2. vt. ගණන් නොගෙන සිටිනවා
3. නොතකා හරින්න
4. Ele. නොතැකීම
5. vt. නොසලකා හරිනවා
6. vt. ප්රතික්ෂේප කරනවා
iguana
iguanodon
iho
ihp
iii-will
iimport
ijaculator
ikebana
ileitis
ileocaecal
iletin
Psy. ඉලෙටීන්
ileum
1. Med. ලුටනිය
2. ශේෂාන්ත්රකය
ilex
n. ගසක්
iliac
iliac artery
Med. ජඝන ධමනිය
iliac vein
Med. ජඝන ශිරාව