දග්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දැවුණු; පිලිස්සුණු; පැලැහුණු.
2. වි. වැටහීමකින් තොර; මෝඩ; අඥාන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වියළුණු; දැවුණු/ අඥාන (සං. දග්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. burnt
2. a. ignorant