අවිද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නොදැනීම; චතුරාර්ය සත්‍යය නොදැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ignorance
2. n. nescience
3. n. unenlightenment