අවිදිත
avidita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොදන්නා ලද; අඥාත වූ; අවබෝධ නොකළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො දත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න = අවිදිත) අවබෝධ නොකළ, නොදත්. (පි. 107)
Digital Pāḷi Dictionary
- avidita pp unknown; not realized [na > a + √vid + ita]