සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 429
අවිඥානකව
a. unknowing
අවිඥානය
1. n. ignorance
2. Log. unconscious
අවිඥෙයය
Psy. unknowable
අවිදග්ධ
1. a. backward
2. Psy. naive
3. Soc. unsophisticated
අවිදග්ධතාව
1. Aes. naivety
2. slovenliness
අවිද්යමාන
1. adj. absent
2. non-existent
අවිද්යමාන බව
අවිද්යා විභාගය
Log. agnoiology
අවිද්යාමාන
1. a. absent
2. a. unsubstantial
අවිද්යාව
1. n. ignorance
2. n. nescience
3. n. unenlightenment
අවිදු බව දුරු කරනවා
vt. demystify
අවිදුර
Psy. proximal
අවිදුර දෘෂ්ටිකත්වයෙන් යුත්
අවිදූර
අවිදූර දෘෂ්ටිකත්වය
Phy. myopia
අවිධ්රැව
Che. dipole
අවිධි
අවිධික
අවිධික භාවය
අවිධිමත්
1. a. improper
2. a. informal
3. a. irregular
4. non-formal
5. anomalous
අවිධිමත් බව
Law. informality
අවිධිමත් සන්නිවේදන ක්රමය
අවිධිමත්බව
Law. irregularity
අවිධිමත්භාවය
Soc. informality