සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 428
අවිචාර
Soc. uncritical
අවිචාර සිතුවිල්ල හෝ ක්රියාව
n. unreason
අවිචාරක
1. a. incurious
2. a. indiscreet
අවිචාරක හැඟීම
n. prejudice
අවිචාරණය
Aes. indiscrimination
අවිචාරමත්
අවිචාරය
1. n. indiscretion
2. n. indiscrimination
අවිචාරයෙන් කථා කරනවා
vt. blurt
අවිචාරවත්
Aes. uncritical
අවිචාරවත් ක්රියාවක් හෝ බසක්
n. gaffe
අවිචාරවත් බව
Law. rashness
අවිචාරාත්මක
1. Soc. uncritical
2. non-critical
අවිචාරිවාදය
Log. irrationalism
අවිචාරී
1. a. injudicious
2. Log. irrational
අවිචාරීවාදය
අවිචාරීහු
Log. brutes
අවිචිඡින්තය
Log. continuant
අවිචේචනවාදය
Log. irrationalism
අවිජන්යාව
Sta. nullipara
අවිජාතාව
Sta. nullipara
අවිජානන
adj. anoetic
අවිඤ්ඤෙය්ය කියමනක් අනාවැකියක්
අවිඥානක මතය
Log. unconscious mind
අවිඥානක මනස
Soc. unconscious mind