අවිචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විචාරයෙන් තොරබව; විමසා නොබැලීම.
2. (අභි.) නා. සිත අරමුණෙහි නොපැවැත්ම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. indiscretion
2. n. indiscrimination
1. නා. විචාරයෙන් තොරබව; විමසා නොබැලීම.
2. (අභි.) නා. සිත අරමුණෙහි නොපැවැත්ම.
1. n. indiscretion
2. n. indiscrimination