සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 427
අවිකාර්ය
Law. immutable
අවිකාර්යත්වය
Law. immutability
අවිකුලේරියම
අවිකෘත
අවිඛාදක
අවිචක්ෂණ
1. a. imprudent
2. a. purblind
3. a. superficial
අවිචක්ෂණ භාවය
n. imprudence
අවිචක්ෂණකම
n. shallowness
අවිචයනය
Aes. indiscrimination
අවිචල
අවිචලක
Log. invariant
අවිචලකය
Mat. invariant
අවිචලතාව
Psy. invariance
අවිචලය
Log. invariant
අවිචල්ය
Log. invariable
අවිචල්යතාව
1. Psy. invariability
2. Log. invariance
අවිච්චියා
n. robin
අවිච්ඡින්න
1. adj. continued
2. adj. continuous
3. a. uninterrupted
අවිච්ඡින්නතාව
1. Psy. continuity
2. discontinuity
3. continiuty
අවිච්ඡේදය
1. Aes. continuation
2. a. indiscernible
අවිච්ඡේදුනීය
අවිච්න්න
1. adj. continual
2. Soc. continuous
අවිච්න්නතාව
Log. continuity