සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 426

අවාසනාවන්ත සිද්ධිය

n. contretemps

අවාසනාවන්තකම

n. infelicity

අවාස්තවික

abstract

අවාස්තවික භාවය

abstraction

අවාසි

1. a. damaging
2. a. disadvantageous
3. Sta. unfavourable

අවාසි පමුණුවනවා

vt. prejudice

අවාසි සහගත

unfavourable

අවාසිදායක

1. a. disadvantageous
2. Acc. unfavourable

අවාසිය

1. n. detriment
2. n. disadvantage
3. n. loss
4. n. draw back

අවාහ කර ගැනීම

take-in-marriage

අවාහ කරගැනීම

take-in-marriage

අවැඩ

1. n. evil
2. n. harm
3. a. harmful
4. a. injurious
5. n. injury

අවැඩ සහිත

a. harmful

අවැඩදායක

a. noxious

අවෑම

Civ. ageing

අවි

n. weapon

අවි ආයුධ මෙවලම් ගෙන යන රෝද දෙකේ කරත්තය

1. n. tumbrel
2. n. tumbril

අවි තරගය

n. arms race

අවිආයුධ

Soc. weapons

අවිකරණිත

a. unmodified

අවිකල

1. a. lucid
2. a. unimpaired

අවිකල්පයෙන්

1. adv. inevitably
2. adv. invariably

අවික්ෂිත

non-descript

අවික්ෂිප්ත

1. adj. advertent
2. a. undisturbed