සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 425
අවාචික
අවාජ්ජනනය
Che. abiogenesis
අවාණිජ
අවාණිතාව
අවාන
n. fan
අවානකට ඇමිණූ සිල්ක් හෝ පීත්ත පටිය
අවානක් වැනි වලිගයක් ඇති පරවියා
n. fantail
අවාන් පටිය
Art. fan belt
අවානිතාව
Soc. asemasia
අවාපුෂ්ය
Law. incorporeal
අවාභිමුඛ
අවාර
adj. aperiodic
අවාරණීය
Law. inevitable
අවාරණීය අහඹුව
Law. inevitable accident
අවාරය
1. Acc. off-season
2. close-season
අවාර්ය
Law. inevitable
අවාරික
a. unseasonal
අවාලකතාව
Psy. akinesis
අවාවේකී
a. busy
අවාසනාව
n. misfortune
අවාසනාව ගෙනෙන්න
n. hoodoo
අවාසනාව ගේන පුද්ගලයා හෝ දෙය
n. jinx
අවාසනාවන්ත
1. a. fateful
2. a. hapless
3. a. ill-fated
4. a. ill-starred
5. a. luckless
6. a. unfortunate
7. a. unhappy
8. a. unlucky
අවාසනාවන්ත ලෙස
1. adv. miserably
2. adv. unfortunately