අවාසනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාසනාවෙන් තොරබව; අභාග්‍යය; අහේතුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. misfortune