සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 424

අව්‍යක්ත ව්‍යවහාරයෙන් යුත්

a. slangy

අව්‍යක්ත ස්වරය

n. flat

අව්‍යය

n. indeclinable

අව්‍යවහාරය

n. disuse

අව්‍යවහිත

Psy. immediate

අව්‍යවහිත ගනුදෙනුව

ariel

අව්‍යාකරණතාව

Psy. agrammatism

අව්‍යාකෘත

adj. amoral

අව්‍යාකෘත ස්වභාවය

n. chaos

අව්‍යාජ

1. adj. artless
2. adj. authentic
3. bona-fide
4. adj. childlike
5. a. earnest
6. a. genuine
7. a. ingenuous
8. a. naive
9. a. natural
10. a. real
11. a. sheer
12. a. simple
13. a. sincere
14. a. sterling
15. a. unfeigned
16. adj. bona fide

අව්‍යාජ හැසිරීම හෝ ක්‍රියාව

n. candor

අව්‍යාජකම

n. ingenuousness

අව්‍යාජත්වය

1. artlessness
2. n. authenticity

අව්‍යාජබව

n. genuineness

අව්‍යාජභාවය

1. n. naivete
2. n. naivety

අව්‍යාජය

Aes. genuine

අව්‍යාජයෙන්

adv. naturally

අව්‍යාජව කථා කරන

plain-spoken

අව්‍යාධිජනක

non-pathogenic

අව්‍යාප්ත

Log. undistributed

අව්‍යාපී

Aes. peculiar

අවා

n. hell

අවාක්ෂ

adv. abaxial

අවාච්‍යාර්ථයක් ගත් අර්ථාලංකාරයක්

n. trope