අවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අපාය; නරකාදිය.
2. නා.ප්‍ර. මනාලිය කැඳවාගෙන ඒම; ආවාහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. hell