අව්‍යය

avyaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ව්‍යය නොවන; වෙනස් නොවන; ක්ෂය නොවන.
නා.ප්‍ර. (ව්‍යාක.) ලිඞ්ග විභක්ති ආදිය වර නොනැඟී ඒ වචන භේදයෙන් වෙනස් නොවන නිපාත සහ උපසර්ග යන පද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වෙනස් නොවන (සං. අව්‍ය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ක්ෂය නොවන දෙය.
න. නිවන; වියදම් නැති බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ව්‍යය නොවන දෙය, නිපාත උපසර්‍ග සඞ්ඛ්‍යාත අව්‍යය ශබ්ද, නිර්‍වාණය. (පි. 103)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. indeclinable

Digital Pāḷi Dictionary