සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 423

අවහිරයේ සිටින

1. a. cabined
2. a. confined

අවහේතුව

Law. mischance

අවළංගු කළ හැකි

a. repealable

අවළංගු නොකළහැකි

a. irrevocable

අවළංගුභාවය

n. invalidity

අව් ගවුම

sunfrock

අව් ගැස්වීම

insolation

අව් පහර

sunstroke

අව් මූණත

1. adret
2. adretto

අව්ක්ෂිකාව

Law. curatrix

අව්කෙනොරින්කා

auchenorhyncha

අව්ගැස්සීම

sunning

අව්ලම්බ

1. a. expeditious
2. a. prompt

අව්ව

1. n. sunlight
2. n. sunshine

අව්ව තපිනවා

1. sun-bathe
2. v. sunbathe

අව්ව හෝ ගින්න තපිනවා

vi. bask

අව්වට නොදන

sun-fast

අව්වට පිලිස්සීම

n. sunburn

අව්වට සායම් නොයන

sun-fast

අව්වෙන් වියළුණු

a. scorched

අව්වේ තබනවා

vt. air

අව්‍යංග්‍යතාව

non-suggestibility

අව්‍යක්ත

1. Acc. unexpressed
2. a. unskilled

අව්‍යක්ත ව්‍යවහාරය

n. slang