අව්‍යක්ත

avyakta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රකට නොවූ; අදෘශ්‍යමාන; නොපැහැදිලි.
2. වි. නූගත්; අඥාන; මෝඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. චතුර නොවූ; අඥාන; නොපැහැදිලි (සං. අව්‍යක්ත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ නොවූ; නූගත්; පණ්ඩිත නොවූ; ප්‍රකට නොවූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. unexpressed
2. a. unskilled