අවාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අනියම් කාලය; අකාලය; ගස්වැල්වල සාමාන්යයෙන් මල් පල හට නොගන්නා කාලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Acc. off-season
2. close-season
නා. අනියම් කාලය; අකාලය; ගස්වැල්වල සාමාන්යයෙන් මල් පල හට නොගන්නා කාලය.
1. Acc. off-season
2. close-season