අවික්ෂිප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොකැලඹුණු; සිත් අවුල් නුවූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොවිසුරුණු; අවුල්නොවූ (සං. අවික්‍ෂිප්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. advertent
2. a. undisturbed