අවික්ෂේපයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කලබල නොවීම.2. (අභි.) නා. නොයෙක් අරමුණුවල සිත විසිර නොයෑම; සිතෙහි එකඟ බව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 182 ← අවික්ෂිප්ත අවිකාර →