අවිච්ඡේදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නොසිඳී පැවැත්ම; නිරන්තර ව පැවතීම.
2. නා. ප්රජාවගේ අසම්භින්න පැවැත්ම; පරම්පරාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. continuation
2. a. indiscernible
1. නා. නොසිඳී පැවැත්ම; නිරන්තර ව පැවතීම.
2. නා. ප්රජාවගේ අසම්භින්න පැවැත්ම; පරම්පරාව.
1. Aes. continuation
2. a. indiscernible