අවිච්ඡින්න
avicchinna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොසිඳුණු; නොකැඩුණු; අඛණ්ඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නොසිඳුණ; නොකැඩුණු (පා. සං. අවිච්ඡින්න)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. continued
2. adj. continuous
3. a. uninterrupted
Digital Pāḷi Dictionary
- avicchinna 1 pp uninterrupted; continuous [na > a + vi + √chid + na]
- avicchinna 2 pp not cut off; not severed [na > a + vi + √chid + na]