අවිදග්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අත්දැකීම් නැති; පළපුරුද්දෙන් තොර; බොළඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. backward
2. Psy. naive
3. Soc. unsophisticated