ගුඩ්ඩා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. ලෝභියා; ගිජු තැනැත්තා.
2. (කථා.) නා. මෝඩයා; පුහු අදහස් ඇති තැනැත්තා.
3. (කථා.) නා. මහලු තැනැත්තා; වයසක පුද්ගලයා; බුඩ්ඩා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. idiot
2. n. mutt
3. n. stupid person