සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1496

ගුටකය

1. Mat. block
2. Ele. tackle

ගුටි බානවා

1. v. beat
2. v. hit

ගුටි බැට

n. fisticuffs

ගුටිකාව

n. tablet

ගුටිදෙනවා

1. v. hit
2. v. thrash

ගුටිබැට දෙනවා

1. vt. whap
2. vt. whop
3. vt. lay hands on

ගුටිබැට හුවමාරුව

n. affray

ගුටිය

n. fisticuff

ගුඨත්තහරණය

demystification

ගුඩ

1. adj. abstruse
2. n. lump

ගුඩ කවාටය

Med. fenestra rotunda

ගුඩ්ඩ

a. lumpish

ගුඩ්ඩයා

1. n. dolt
2. n. duffer
3. n. juggins
4. n. loggerhead
5. n. nincompoop
6. n. numskull
7. n. zany

ගුඩ්ඩා

1. n. idiot
2. n. mutt
3. n. stupid person

ගුඩු

well-dried

ගුඪ

Log. esoteric

ගුණ

1. merits
2. Mat. properties
3. Log. qualities

ගුණ කරනවා

vt. multiply

ගුණ කළ හැකි

multipliable

ගුණ කිරීම

n. multiplication

ගුණ දක්වනවා

v. attribute

ගුණ දොස් කියනවා

v. comment

ගුණ පරිහානිය

degeneracy

ගුණ පාලනය

Mng. quality control