ගුණ
guṇa
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ස්වභාවය; ආකාරය/ සහ පැවැත්ම/ රෝගයකින් ලැබෙන සුවය/ වාරය; වැඩි කිරීම; නැවත නැවත යෙදීම/ නූල; කෙන්ද/ ඖෂධ, ආහාරපානාදියෙන් ලැබෙන පෝෂ්යය/ කාව්යයක ශබ්දාර්ථ ශෝභාවත් කරන විශේෂ ලක්ෂණය (පා. සං. ගුණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තට්ටු යෙදීම; දුනුදිය; ලණුව; වැඩි කිරීම; විශේෂ ගුණ; ශීලාදී ගුණ ධර්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. ආමන්තනෙ, ආමන්ත්රණයෙහි, ගුණෙති, ගුණයති, අමතයි, ආමන්ත්රණය කරයි.
පු. පටලය, රාශිය, අනුසය.
√ භු. අභ්යාසෙ, අභ්යාසයෙහි.
√ සු. සංවරණ, සංවරණයෙහි, ගුණෙති, සංවරණය කරයි. (පි. 276)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. merits
2. Mat. properties
3. Log. qualities
Digital Pāḷi Dictionary
- guṇa 1.1 masc quality; virtue; characteristic
- guṇa 2.1 masc -times; -fold [√guṇ + a]
- guṇa 1.3 masc tuning; pitch; tone
- guṇa 1.4 masc subdivision; section; category; stage
- guṇa 1.5 masc string; thread; tie
- guṇa 2.3 masc [√guṇ + a]
- guṇa 2.2 masc [√guṇ + a]
- guṇa 1.8 masc
- guṇa 1.6 nt cord; rope; bond
- guṇa 1.7 nt
- guṇa 1.2 nt quality; virtue; characteristic