බුද්ධදත්ත පාලි අකාරාදිය – 247
ගිලිතුං
නි. ගිලින්ට.
ගිහි
පු. ගිහියා; පැවිදි නොවූ අය.
ගිහිබන්ධන
න. ගිහියාගේ බැමි.
ගිහිභොග
පු. ගිහි සම්පත.
ගිහිව්යඤ්ජන
න. ගිහියෙකුගේ ලකුණු.
ගිහිසංසග්ග
පු. ගිහියන් හා ආශ්රය.
ගීත
න. ගී කීම; ගීය.
ගීතරව
පු. ගී හඬ.
ගීතසද්ද
පු. ගී හඬ.
ගීතිකා
ඉ. කවිය; ගීය.
ගීවා
ඉ. බෙල්ල.
ගීවෙය්යක
න. බෙල්ලේ පළඳින මාල ආදී ආභරණ.
ගුග්ගුලු
පු. ගුගුල් නම් බෙහෙත් වර්ගය.
ගුඤ්ජා
ඉ. ඔලිඳ ඇට; ඔලිඳ වැල; හුනිද.
ගුණ
පු. තට්ටු යෙදීම; දුනුදිය; ලණුව; වැඩි කිරීම; විශේෂ ගුණ; ශීලාදී ගුණ ධර්ම.
ගුණකථා
ඉ. ගුණ කීම.
ගුණකිත්තන
න. ගුණ වර්ණනා කිරීම.
ගුණගණ
න. ගුණ සමූහය.
ගුණවන්තු
3. ගුණවත්; ගුණැති.
ගුණ්ඨිකා
ඉ. ගුලිය (නූල් ආදී).
ගුණ්ඨිත
3. ගුළි කරනලද; වෙළන ලද.
ගුණී
3. ගුණැති; නූල් ඇති.
ගුණූපෙත
3. ගුණයෙන් යුත්.
ගුත්ත
3. රකින ලද.