බුද්ධදත්ත පාලි අකාරාදිය – 248
ගුත්තද්වාර
3. රැකි දොරටු ඇති.
ගුත්තද්වාරතා
ඉ. රැකි ඉඳුරන් ඇති බව.
ගුත්ති
ඉ. පාලනය; රැකීම.
ගුත්තික
පු. ආරක්ෂකයා.
ගුත්තින්ද්රිය
3. රැකි ඉඳුරන් ඇති.
ගුද
න. අධෝමාර්ගය; මලමග.
ගුන්දා
ඉ. කලාඳුරු අල; වම්මුතු.
ගුම්බ
පු. පඳුර; රාශිය; සමූහය.
ගුම්බන්තර
න. පඳුරු අතර.
ගුය්හ
පු. ගරු කටයුත්තා; ගුරුවරයා.
3. රහස් වූ; සැඟවිය යුතු.
න. රහස.
ගුය්හන
න. සැඟවීම.
ගුය්හභණ්ඩක
න. ශරීරයේ රහස් අවයව.
ගුරුදක්ඛිණා
ඉ. ගුරුවරයාට දිය යුතු ධනය.
ගුහා
ඉ. ගුහාව; ලෙණ.
ගුළ
න. උක් සකුරු; ගුළිය; බෝලය.
ගුළකීළා
ඉ. බෝල කෙළිය; බෝලගැසීම.
ගුළා
ඉ. පක්ෂි වර්ගයක්.
ගුළිකා
ඉ. ගුළිය; බෝලය.
ගූථ
පු. අශුචි; ගූ; මල.
ගූථකටාහ
පු. අශුචි කබල; මල භාජනය.
ගූථකූප
පු. අශුචි වළ.
ගූථගත
න. අශුචි බවට පත්; අශුචි රාශිය.
ගූථපාණක
පු. අශුචි කා ජීවත් වන කුඩා සතා.
ගූථභක්ඛ
3. අශුචි අනුභව කරන.