ගුය්හ

guyha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැඟවිය යුතු; වැසිය යුතු; රහස්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගරු කටයුත්තා; ගුරුවරයා.
3. රහස් වූ; සැඟවිය යුතු.
න. රහස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ලිඞ්ගය, රහස, වැසීම. (පි. 277)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. secret

Digital Pāḷi Dictionary