සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 435
ගුඵාක
පු. පුවක් ගස. (පි. 277)
ගුම්ඵ
න. මල් මාලාවලින් සැරසීම, මල්වලින් අලංකාර කිරීම. (පි. 277)
ගුම්බ
√ භු. පිණ්ඩීකරණෙ, පිඩු කිරීමෙහි, ගුම්බති, පිඩු කෙරෙයි. (පි. 277)
ගුම්බන්තර
න. වන ලැහැබ. (පි. 277)
ගුම්බිය
න. යුද්ධභටයන් ගෙන් එක් හමුදාවක්. (පි. 277)
ගුම්ම
පු. ලැහැබ, රාශිය, සෙනග, සැරසුම. (පි. 277)
ගුමු
√ චු. ඡෙය්යෙ, සොරකමෙහි, ගොමති, සොරකම් කරයි. (පි. 277)
ගුය්හ
න. ලිඞ්ගය, රහස, වැසීම. (පි. 277)
ගුය්හක
පු. එනම් දේව යොනිය, කුවෙරානු චර නිධිසංරක්ෂක මණිභද්රාදීහු. (පි. 277)
ගුය්හකිස්සර
පු. වෙසමුණිරජ. (පි. 277)
ගුය්හඞ්ග
න. රහසඟ, ගුය්හ ප්රදේශය. (පි. 277)
ගුරු
ති. ගරු කටයුතු, බුහුමන් කළයුතු. (පි. 277)
ගුරුදක්ඛිණ
ඉ. ගුරු දක්ෂිණාව, ගරු පූජාව. (පි. 277)
ගුහ
√ භු. සංවරණෙ, සංවරයෙහි, ගූහති, නිගූහති, වසයි. (පි. 277)
ගුහා
ඉ. ලෙන, ගල්ලෙන, ගල් ගුහාව, පුස් වැන්න. (පි. 277)
ගුහාසය
න. හෘදය වස්තුවේ ඇති කුහරය. (පි. 277)
ගුළ
√ භු. පරිවත්තතෙ, පෙරළීමෙහි, වට කිරීමෙහි.
√ තු. මොක්ඛෙ, මිදීමෙහි.
√ භු. රක්ඛණෙ, රැකීමෙහි, ගුළති, රකියි.
පු. ගුළිකා, ඉක්ෂුවිකාර=උක් සකුරු. (පි. 277)
ගුළපුප්ඵ
පු. මීගස. (පි. 277)
ගුළඵල
පු. මොරගස. (පි. 277)
ගුළභෙද
පු. ඉක්ෂු විකාර=උක්සකුරු. (පි. 277)
ගුළමෙථුන
පු. රහස් මෙවුම්දම් ඇත්තා, කපුටුවා. (පි. 277)
ගුළා
ඉ. සීනුක්. (පි. 277)
ගුළික
න. පොකුර, මැණික් දම්වැල. (පි. 277)
ගුළිකා
ඉ. කුඩා බෝලයක්. (පි. 277)