ගුරු
guru
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දිරවීමට අපහසු; බර.
2. වි. උතුම්; මහත්.
3. වි. දැඩි; තද.
4. වි. ගැඹුර; ගම්භීර.
1. නා.ප්ර. ශිල්ප ශාස්ත්ර ආදිය උගන්වන තැනැත්තා; ගුරුවරයා.
2. නා.ප්ර. බෘහස්පති ග්රහයා; සුරගුරු.
3. නා.ප්ර. මව්පිය දෙදෙන.
4. නා.ප්ර. මහා බ්රහ්මයා.
5. නා.ප්ර. ඉතා සියුම් මැටි විශේෂයක්; සිවංගුරු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගරු කටයුතු, බුහුමන් කළයුතු. (පි. 277)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- guru 2 masc
- guru 3 adj
- guru 4 masc planet Jupiter [√gar > gur + u]
- guru 1 adj respected; esteemed [√gar > gur + u]