ගුරු අකුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බර ව උසුරුවන අකුර; මාත්‍රා දෙකකින් යුත් අකුර; දීර්ඝාක්ෂරය.
2. නා. ශිෂ්‍යයාගේ අනුකරණය සඳහා ගුරුවරයා විසින් ලියන ලද අකුර.