සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1504

ගුර්වීකරණය

Law. aggravation

ගුරු

1. n. jupiter
2. a. long
3. Aes. maestro
4. n. teacher

ගුරු අරුත

Aes. motif

ගුරු කටුව

Civ. hob

ගුරු කටුවෙන් කැපීම

Civ. hobbing

ගුරු කපාටය

master-valve

ගුරු කුලය

Eco. school of thought

ගුරු ගල්

ochre

ගුරු ගොණුව

Acc. master file

ගුරු පතරොම

sloper

ගුරු පතරොම් කැපීම

block-cutting

ගුරු පිටපත

Oth. master

ගුරු පොත

Aes. scenario

ගුරු මධ්‍යගත ලඝු අක්ෂරය සහිත ගණය

amphimacer

ගුරු රෝදය

Art. flywheel

ගුරු ස්පන්දය

master-pulse

ගුරු සැලැස්ම

Aes. masterplan

ගුරුකඳ කොටන්

Art. shafting

ගුරුකම

1. n. advice
2. n. charm
3. n. lesson
4. Soc. magic
5. n. tip

ගුරුකම් ඇතුළත්

a. didactic

ගුරුකුල

Log. scholastic

ගුරුකුලය

Psy. school

ගුරුකුලවාදය

Log. scholasticism

ගුරුගල් පැහැය

sinopia