ගුරුකුලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගුරුවරයකුගෙන් ඉගෙනුම ලැබූ සිසු පරපුර; ගුරු ශිෂ්ය පරම්පරාව; ඒ හා සම්බන්ධ මධ්යස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගුරු-ශිෂ්ය පරපුර/ ගුරු ගෙදර (සං. ගුරුකුල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. school