සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1505
ගුරුත්ව කේන්ද්රය
Mat. centre of gravity
ගුරුත්ව බලපෑම නැති
a. weightless
ගුරුත්ව සාර්වසරණ
ගුරුත්වජ විභේදය
Civ. normal fault
ගුරුත්වමානය
Phy. gravimeter
ගුරුත්වමිතික
Sur. gravimetric
ගුරුත්වය
n. gravity
ගුරුත්වසංඥානනය
ගුරුත්වාකර්ෂ
Mat. gravitative
ගුරුත්වාකර්ෂක
Mat. gravitating
ගුරුත්වාකර්ෂණ
1. Mat. gravitation
2. Mat. gravitational
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය
Phy. gravitational field
ගුරුත්වාකර්ෂණ නියතය
1. Mat. constant of gravitation
2. Mat. gravitational constant
ගුරුත්වාකර්ෂණ බලය
Che. gravitational force
ගුරුත්වාකර්ෂණ ශක්තිය
n. gravity
ගුරුත්වාකර්ෂණය
1. n. gravitation
2. Mat. gravitational attraction
ගුරුත්වාකර්ෂණය මනින උපකරණය
n. gravimeter
ගුරුත්වාවර්තනය
1. Psy. geotaxis
2. Psy. geotropism
3. gravitropism
ගුරුත්වාවර්තී
ගුරුදින
n. thursday
ගුරුපාට හෝ පිඟුවන්
a. bay
ගුරුපොත
1. n. handbook
2. n. manual
3. n. reference book
ගුරුලේත්තුව
1. n. carafe
2. n. chalice
3. n. decanter
4. n. flagon
5. n. goblet
ගුරුවරයකුගේ වැනි
a. donnish