ගුරුලේත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බීමට වතුර තබා ගැනීම සඳහා තැනූ දිගු කරක් ඇති මැටිමුවා භාජන විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බිමට වතුර තබා ගන්නා මැටිවලින් තැනූ භාජනය (පුර්. gorgoleta)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. carafe
2. n. chalice
3. n. decanter
4. n. flagon
5. n. goblet