ගුරුත්වාවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගුරුත්වයට ශාක අංශවල ඇති වන ප්‍රතික්‍රියාව; ගුරුත්වය කරණකොට ගෙන පැළෑටිවල ඇති වන චලනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. geotaxis
2. Psy. geotropism
3. gravitropism