ගුරුත්වාකර්ෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ගුරුත්ව + ආකර්ෂණය]
(පාරිභා.) නා. ඕනෑ ම ද්රව්යමය අංශු දෙකක් හෝ වස්තු දෙකක් එකක් අනෙක වෙත ආකර්ෂණය වීමේ සංසිද්ධිය (=gravitation).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඕනෑ ම ද්රව්යයක අංශු දෙකක් හෝ වස්තු දෙකක් එකක් අනෙක වෙත ආකර්ෂණය වීමේ සංසිද්ධිය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. gravitation
2. Mat. gravitational attraction