සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1503

ගුප්තානුනනය

cryptomitosis

ගුප්තානූනනය

cryptomitosis

ගුප්තාර්තවය

Med. cryptomenorrhoea

ගුප්තිකයා

Law. guard

ගුප්තිමානය

Che. cryptometer

ගුප්තීක්ෂය

cryptoscope

ගුබනැකියුලම

gubernaculum

ගුමන බමරය

Phy. humming top

ගුමනය

1. Phy. buzzer
2. Aes. humming

ගුමනවා

1. v. buzz
2. v. hum

ගුම්බය

1. n. bush
2. n. heap

ගුම්බාකාර

Bot. dumose

ගුම්බෑයම

Soc. ghetto

ගුමු ගුමු නාදය

n. murmur

ගුමු දෙනවා

v. buzz

ගුමු නාදය

n. humming

ගුමු සීනුව

n. buzzer

ගුමුගුමු නද දෙනවා

vi. drone

ගුමුගුමු නාදය

n. drone

ගුමුගුමු හජ

buzz

ගුමුගුමු හඬ

n. buzz

ගුමුගුමුව

1. n. buzz
2. buzzing
3. n. hum

ගුමුව

1. Phy. buzzer
2. Phy. hum

ගුය්හ

a. secret