ගුම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාශිය; සමූහය; රංචුව.
2. නා. ගස් හෝ වැල් ගොමුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රාශිය; සමූහය/ ගස් හෝ වැල් ගොමුව; ළැහැබ (පා. ගුම්බ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bush
2. n. heap