ගුමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගුම් ගුම් හඬ නංවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. buzz
2. v. hum