ගුරුකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උපදේශය : අවවාදය.
2. නා. උපක්‍රමය.
3. නා. කොඩිවින, හදි හූනියම් ආදිය හෝ ඒවායින් මිදීමට කරන යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. advice
2. n. charm
3. n. lesson
4. Soc. magic
5. n. tip