ගුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශිල්ප ශාස්ත්‍රාදිය උගන්වන්නා; ගුරුවරයා.
2. (කථා.) නා. කණ්ඩායමක නායකයා.
3. නා. බෙර වයන්නා.
4. නා. නැකැත් බලන්නා.
5. නා. මන්ත්‍ර ගුරුකම් කරන්නා.
6. නා. රන්රිදී වැඩ කරන්නා; රන්කරුවා.