ගුම්බ

gumba

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පඳුර; රාශිය; සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පිණ්ඩීකරණෙ, පිඩු කිරීමෙහි, ගුම්බති, පිඩු කෙරෙයි. (පි. 277)

Digital Pāḷi Dictionary