ගුහාසය

guhāsaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීර ඉන්ද්‍රියක නාමය; හෘදය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හෘදය වස්තුවේ ඇති කුහරය. (පි. 277)

Digital Pāḷi Dictionary